Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ඉයුලෝසියා

ප්‍රවර්ග (Genre): විද්‍යා ප්‍රබන්ධ
About this book
ඉයුලෝසියානු බිම් අමුතුයි. ඒත් ඒ හැම අමුත්තටම හේතු තිබුණේය. හේතුවක් නැති ඝනකයක්! දෙවියන් ද මිනිසුන්ද ප්‍රාග් ආකාර ද යන්ත්‍ර ද එකම අරමුණක් වෙනුවෙන් 'ආලෝකයේ සහ අඳුරේ ගනුදෙනුවලට අතරමැදියන් නැත' මාතෘ වෘක්ෂය කීවාය. ශිව අතුරුදහන් වුයේ ඇයි? සියුස් කන්ද බසින්නට සුදානම් විය. කාබා සහ ත්‍යා විසඳෙන දෛවයන් අතර කුණාටුවක.
ISBN
9789554788619
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉයුලෝසියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.