Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කල්පාවසාන සාදය

කල්පාවසාන සාදය

ප්‍රවර්ග (Genre): විද්‍යා ප්‍රබන්ධ
About this book

‘සෑම අතහැර යාමක් ම අභිනිෂ්ක්‍රමණයක් වෙන්නෙ නෑ ඉන්ද්‍ර.
අතහැරයාමක් අභිනිෂ්ක්‍රමණයක් කියන ශ්‍රේෂ්ඨ තැනට පත්වෙන්නෙ
ආපසු පැමිණීමක් එක්ක. ඔබට ආපසු එන්න පුළුවන් ද ඉන්ද්‍ර?
ඔබ ජීවිත කාලෙ පුරාවට ම කළේ දුවපු එක.
අතහැර දාපු එක. එක ම එක වතාවක් නතරවෙලා
ආපහු හැරිල බලන්න පුළුවන් ද ඉන්ද්‍ර?’

හිස පුරා කළු පැහැ සළුවක් පොරවාගත්
කෙල්ලක් ඔහුගේ දර්ශන පථය අහුරා ගත්තා ය.
ඇගේ කෙහෙ රලි වලින් ද සළුවෙන් ද වැගිරුණු වතුර
ඉන්ද්‍රගේ මුහුණ පුරා වැටුණේ ය.
කෙල්ල හුස්ම අල්ලා ගන්නට මොහොතක් ගත කොට
පහත් හඬින් කෙඳිරුවා ය.

‘කෲස්... දැන් ම මැරෙන්න එපා.
තව එක දෙයක් තියෙනව කරන්න.
ඊට පස්සෙ මැරෙමු.’

ඊළඟට ඈ අතුරුදන් වූවා ය.

ISBN
978955788473
පිටු ගණන (Pages)
250
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කල්පාවසාන සාදය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.