ගුරු ගීතය - සුසර
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
ප්‍රගති - Pragathi
Softcover
සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo
Softcover
Selected
විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers
Softcover
උදය ප්‍රකාශන - Udaya Publishers
Softcover
කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers
Softcover
සඳුනි ප්‍රකාශකයෝ - Sanduni Publishers
Softcover
අගහස් ප්‍රකාශන - Agahas Prakashana
Softcover
කැනොල් ප්‍රකාශන නිවස - Kanol Publishing House
5623
සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
Softcover
About this book
අනේ, අනේ පොප්ලරයෙනි! නුඹලා ලපටි පැළයන්ව සිට දැන් ලොකු ගස් දක්වා වැඩී සිටිති. මේ කාලයේදී කොතරම් දේවල් වෙනස් වී තිබේද! නුඹලා සිටවමින්, බලාපොරොත්තු බවේ සිහින දුටු ඒ පුද්ගලයා කී අනාවැකි සියල්ල ඉටු වී තිබේ. ඇයි නුඹලා මේ තරම් දුක්මුසු බවකින් සුසුම්ලන්නේ, කුමක් නිසාද, හඬා වැලපෙන්නේ? ළඟ ළඟම ශිත කාලය එන බැවින් නුඹලාගේ අතුවල කොළ හැලී යන නිසාද? ජනතාවගේ දුක් ගැහැට වඳ දරාගැනීමට බැරි නිසාද?
ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුුරු සුළි සුළං හමාවී. එහෙත් වසන්තය එනවා සත්තයි.
Details
ISBN
9789550065677
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
පලමුවන ගුරුවරයා හෙවත් ගුරු ගීතය - චින්ගිස් අයිතමතව් පරිවර්තනය : දෑදිගම වි. රොද්රිගෝමෙය ප්‍රගති - Pragathi ප්‍රකාශනය පිළිබඳ විචාරයකිමෙය රුසියන් සාහිත්යයෙ එන සුන්දර කියවීම් අත්දෑකිමකි.
මම මෙය එක හුස්මට දවසින් කියෙව්වෙමි.
මා එතෑන් පටන් මෙම පොතට වශිවි සිටියෙමි. ඉතාම සුන්දර මෙන්ම ගෑඹුරු මානව සම්බ්න්දතා ඉතා ස0වේදිව කතුවරයා නිරුපනය කර ඈත.
මෙහි එන දුයිශෙන් ගේ චරිතය ඔබ තුල සදා කාලිකව රෑව්දෙනු ඈත.
එය ඉතාම සුන්දර මෙන්ම දුක්බර කතාවකි.
රුසියනු සාමාජයේ එන සහිත්‍යය හා බද්ද වු වීරත්වය ශරිරයට උණු ලේ පොම්ප කරයි. එය රුසියන් සාහිත්යයෙ එන අවෙනික ලක්ශනයකි. එසේ ඔබට හෑගෙන්නේ නෑත්නම් රුසියන් සහිත්යය නොකියවන්න.
ඉතාම මානවවාදි අත්දෑකිමක් අවශ්යනම් "ගුරු ගීතය" කදිම කෘතියකි.
Write a review