Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ගුරු ගීතය

දැදිගම වී රුද්‍රිගු · චින්ගීස් අයිත්මාතව් · ජයන්ත ලාල් රත්නසේකර

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 9 ප්‍රකාශන In Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 9

Customer Reviews 1
  1. පලමුවන ගුරුවරයා හෙවත් ගුරු ගීතය - චින්ගිස් අයිතමතව් පරිවර්තනය : දෑදිගම වි. රොද්‍රිගෝ
    මෙය ප්‍රගති - Pragathi ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මෙය රුසියන් සාහිත්යයෙ එන සුන්දර කියවීම් අත්දෑකිමකි.

    මම මෙය එක හුස්මට දවසින් කියෙව්වෙමි.

    මා එතෑන් පටන් මෙම පොතට වශිවි සිටියෙමි. ඉතාම සුන්දර මෙන්ම ගෑඹුරු මානව සම්බ්න්දතා ඉතා ස0වේදිව කතුවරයා නිරුපනය කර ඈත.

    මෙහි එන දුයිශෙන් ගේ චරිතය ඔබ තුල සදා කාලිකව රෑව්දෙනු ඈත.

    එය ඉතාම සුන්දර මෙන්ම දුක්බර කතාවකි.

    රුසියනු සාමාජයේ එන සහිත්‍යය හා බද්ද වු වීරත්වය ශරිරයට උණු ලේ පොම්ප කරයි. එය රුසියන් සාහිත්යයෙ එන අවෙනික ලක්ශනයකි. එසේ ඔබට හෑගෙන්නේ නෑත්නම් රුසියන් සහිත්යය නොකියවන්න.

    ඉතාම මානවවාදි අත්දෑකිමක් අවශ්යනම් "ගුරු ගීතය" කදිම කෘතියකි.
    Dimantha ·

මෙම කෘතිය ගැන ලියන්න