Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගුරු ගීතය - කැනොල් ප්‍රකාශන

ගුරු ගීතය - කැනොල් ප්‍රකාශන Hard Bind

About this book

මේ පොතෙහි විස්තර කෙරෙන සිද්ධීන්, කිර්ගීසියාවේ සෝවියට් බලය ස්ථාපනය වීමේ කාලය වූ විසි ගණන්වලට අයත් වේ. තරුණ අල්තිනායිට සහ ඈත කඳුකරයේ වුසූ කිර්ගිස් ජාතිකයින්ට සෝවියට් දේශයේ නීති ගෙනා තරුණ ගුරුවරයෙකු වූ දුයිෂේන් හමු වූයේ මෙම කාලයේ දී මය. තම තරුණ විය හා පළමුවැනි ආලය ගැන අල්තිනායි විසින්ම ඉදිරිපත් කෙරෙන, විස්තරයක් මෙන් මේ පොත ලියන ලදි.

අප ඉදිරිපත් කරන මේ නවකතාවේ කතුවරයා සුප්‍රසිද්ධ සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගය හා රාජ්‍ය ත්‍යාගය දිනාගත් චිංගීස් අයිත්මාතව් ය.

ISBN
9786245937110
පිටු ගණන (Pages)
94
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. පලමුවන ගුරුවරයා හෙවත් ගුරු ගීතය - චින්ගිස් අයිතමතව් පරිවර්තනය : දෑදිගම වි. රොද්‍රිගෝ
    මෙය ප්‍රගති - Pragathi ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මෙය රුසියන් සාහිත්යයෙ එන සුන්දර කියවීම් අත්දෑකිමකි.

    මම මෙය එක හුස්මට දවසින් කියෙව්වෙමි.

    මා එතෑන් පටන් මෙම පොතට වශිවි සිටියෙමි. ඉතාම සුන්දර මෙන්ම ගෑඹුරු මානව සම්බ්න්දතා ඉතා ස0වේදිව කතුවරයා නිරුපනය කර ඈත.

    මෙහි එන දුයිශෙන් ගේ චරිතය ඔබ තුල සදා කාලිකව රෑව්දෙනු ඈත.

    එය ඉතාම සුන්දර මෙන්ම දුක්බර කතාවකි.

    රුසියනු සාමාජයේ එන සහිත්‍යය හා බද්ද වු වීරත්වය ශරිරයට උණු ලේ පොම්ප කරයි. එය රුසියන් සාහිත්යයෙ එන අවෙනික ලක්ශනයකි. එසේ ඔබට හෑගෙන්නේ නෑත්නම් රුසියන් සහිත්යය නොකියවන්න.

    ඉතාම මානවවාදි අත්දෑකිමක් අවශ්යනම් "ගුරු ගීතය" කදිම කෘතියකි.
    Dimantha ·
Write a review
Write a review

You're reviewing: ගුරු ගීතය - කැනොල් ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.