පොලියානා
About this book
යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරිණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැගීම්වලින් මඬනා ලද බව සත්‍යයකි.එහෙත් කුඩා වියේදි ලබන්නා වු විවිධාකර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක්වේ .....
යොවුන් පාඨකයන් අතර තාරුණයයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයාංගම ලෙස ජනප්‍රිය වේ.ඒ චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව - ඉමිහිරි සතුට - මෙන්ම ආත්මවිශ්වාසය ද අත්කර දෙයි.
පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයාංගම හා රසවත් කතාවකි.
Details
ISBN
9789556522503
පිටු ගණන (Pages)
277
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
PoliyanaAaaaaa
Write a review
Write a review