Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

වණ්ණ දාසි ස්වර්ණ පුස්තක සම්මාන 2017

About this book
ඒ දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න ඒ, ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකීවු මට, මගේ අතීතය ගැන සැඟවීම හෝ එ ගැන ලැජ්ජා වීමට වුවමනා නැති බව ය.එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයාය යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරිමට කැමැත්කෙමි.ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරික ලෝකයේ ඉහළටම නැගී ම ඔබට රස මවන පුවතක් වුවාට මට එය නොවේ. මේ තුවාලය මගේය.ය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරිමේ පලක් ඇතැයි නොසිතමි.
Details
ISBN
9789556563962
පිටු ගණන (Pages)
307
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වණ්ණ දාසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.