නිලි වැස්ස ස්වර්ණ පුස්තක සම්මාන 2015
About this book
"මගේ දෙවියන් ඉන්නේ මේ නිල් පාට අහසෙ. මේ මහ මූදෙ. මේ හුළං අතරෙ. "කපිතාන් කීවා.
මට ඒක හරියට ම තේරුණේ නෑ. තේරුම් ගන්ඩ මං උත්සාහ කළෙත් නෑ. මට දෙවියො බුදුන් තියා
කන්ද උඩරටයි, රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබ්බේ.
මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇඟ පුරා ඔහුගේ ඇඟිලි තුඩු ගමන් කරනව දැනුණා.
දියෙන් පෙඟුණු ඔහුගේ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි, නිල්පාට මූදයි එක් වෙන හැටි බලාගෙන
හිටියා.
Details
ISBN
9789556563306
පිටු ගණන (Pages)
224
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review