නොපෙනෙන ළන්දූ
About this book
අප අසලම සිටියත් අප නොදකින ඔවුන්ගේ ජීවිතය.. හුදකලාව සිය දුක් ගැහැට විඳ ගත් ළඳුන් අට දෙනකුගේ අනුවේදනීය සිදුවීම් සමුදාය.
ඔවුහු ඔබ වටා සිටිති. ඔව් .. හැම තැනම...! මඟතොටේ ........... කාර්යාලයේ ...... බස්රියේ.... එහෙත් ඔබට ඔවුන් පෙනෙනවා ද? පෙනේන්නට සිටියත් ඔබට ඔහුන් නොපෙනීමයි. මහත්ම ඛේදවාචකය කරිනා..... ලෝරා...... ග්‍රේස්.... යැස්මින්..... චාර්ලට්.....නිකොලා ...... ෂැනන්.... තමාරා.... බලන්න දැන්වත් ඔබට ඔවුන් පෙනෙනවා ද කියා !
Details
ISBN
9789556771411
පිටු ගණන (Pages)
321
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review