ඇමිටිවිලා
About this book
1975 ජූලි වලදී කැතී හා විවාහ වූ ජෝ්ජ් ලූට්ස් 1975 දෙසැම්බර්වලදී ඩොලර් 80, 000 කට ඇමිටිවිලාව මිලදී ගත්තේ එහි සිදු වූ මිනී මැරුම් පිළීබඳ කතාව දැන දැනමය. ඩැනියල්, ක්‍රිස්ටෝපර් හා මෙලිස්සා යන දරු දැරියන් තිදෙනාත් සමඟ 1975 දෙසැම්බර් 18 වෙනිදා ඔවුන් සියලු දෙනාම එහි පදිංචියට එන්නේ හැරී නම් ලැබ්‍රඩෝර් වර්ගයේ බල්ලාද සමඟිනි.
ඔවුන් ඒ නිවසේ වාසය කළේ දින 28 ක් පමණි. එයට හේතු වූ කරුණු කාරණා සමඟ ඇති වූයේ මහත් ආන්දෝලනයකි. ඇමරිකන් අද්භූත සිද්ධි ඉතිහායේ අමිටිවිලාවට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයකි. සමහරෙක් මෙය සත්‍ය බව විශ්වාස කල අතර සමහරකු පැවසුයේ මේ සියල්ල අතිශෝක්තියෙන් මැවූ නිර්මාණ බවයි. කෙසේ වෙතත් මෙයින් පිටුව ගිය පසු ජෝර්ජ් හා කැතී නොසෙල්වී පවසා සිටියේ ඔවුන්ට බොරු කීමට අවශ්‍යතාවක් නැති බවත්, ඔවුන් සඳහන් කළ සියලු කරුණු සත්‍ය බවත්, නිව්යෝර්ක්වලට පැමිණි පසුද යම් බලවේගයක් තමන් අවට සැරිසන්නාක් මෙන් දැනුණු අවස්ථා තිබූ බවත් ය.
Details
ISBN
9789556775822
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review