Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තුන් මෝල්ලු

තුන් මෝල්ලු

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන නවකතා
About this book

ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි’ උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.

අයි.අයි.ටී.ය.....

ඒ කිව්වේ ඉන්දියන් ඉන්ස්ටියුට් ඔෆ් ටෙක්නොලොජි

එතනට ගියොත් නම් ගොඩම තමා

හොඳ පඩියක් හම්බවෙන ජොබක් ෂුවර්....

ඒ හින්දම ඉතින් මුළු ගෙදරම ගොඩ

මගෙයි, රයන්ගෙයි කෙසේ වෙතත් ආලෝකයගෙ ඒකායන ප්‍රාර්ථනේ වුණේ ඒක....

(ආ... අමතක වුණානෙ කියන්න.....

ආලෝකයයි,රයනුයි,මමයි එකම බැච් එකේ...)

එක අතකට මම මොකටද ඒ මෝල්ලු දෙන්න ගැන විස්තර කරන්නෙ.....?

(මමත් මෝලෙක් වෙන එක වෙනම කතාවක් .....)

උං ගැන අත කැඩෙනකල් පොතක්ම ලියල තව පොතේ පිටි පස්සෙත් ලියපල්ලකො.......ඕනෙ නෑ..... ඔයාලම කියවල බලන එකයි ඇත්තෙ.....

අනේ ඇත්තට මමත් කරන්න යන මෝල් වැඩ...

ISBN
9789556773750
පිටු ගණන (Pages)
393
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තුන් මෝල්ලු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.