හලෝ හලෝ
About this book
බෘෘම් ෂ්‍යාම් ප්‍රියංක ඒෂ රාධිකා ආමි අංකල්
මේ හය දෙනා කෝල් සෙන්ටර් එකක එකම සෙක්ෂන් එකක නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන අය.
මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදිවුණේ එදා රෑ එයාලට ආව අමුතුම කෝල් එකකින්
කෝල් එක ආවෙ දෙයියන්ගෙන් .....?
ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න......?
එහෙනම් දැන් 'හලෝ! හලෝ!!' කියවන්න පටන්ගන්න.
Details
ISBN
9789551822743
පිටු ගණන (Pages)
353
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
වාසනා දිනේකි මේක
දිලීප ජයකොඩි - Dileepa Jayakodi
රු. 440.00
හද දොර යතුරු
Junichiro Tanizaki
රු. 315.00
වැළපෙන්නී අවකන්නී
Latifa
රු. 351.00
පියෙන් පියවර නැගෙන් මුදුනට
දිලීප ජයකොඩි, Robin Sharma
රු. 720.00
බ්ලෙයාර් විච්
දිලීප ජයකොඩි
රු. 680.00
නොගන් ගිරිහිස නෙතින් ඉවතට
දිලීප ජයකොඩි, Robin Sharma
රු. 800.00
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review