හැංගි විහංගි
About this book
"ඉතින්, ඔයා අඬන්න එපා.... මාව හොයන්නත් එපා. දේව්දාස් කෙනෙක් වෙන්නත් එපා. ඔයා වගේ හැන්ඩ්සම් කොල්ලෙකුට හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක අමාරු වෙන්නෙ නෑ.
මං වගේ පිස්සු ලෙඩ ගෝදාවකට වඩා හොඳ කෙල්ලෙක් ඔයාට හම්බ වෙයි. මගේ ජීවිතේ දී කාටම හරි මට කියන්න ඕනෙම දෙයක් තියෙනවා.
මං දැන් ඒක ඔයාට කියනව.
මං ඔයාට ආදරෙයි....! ඔයාට ගොඩක් ආදරෙයි පිස්සුවෙන් වගේ ආදරෙයි...!!! මගේ ජීවිතේ අන්තිම තත්පරේ දක්වාම මං ඔයාට ආදරෙයි.... ආදරෙයි!!!
Details
ISBN
9789556774627
පිටු ගණන (Pages)
463
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review