බ්ලෙයාර් විච්
About this book
බ්ලෙයාර් පිහිටි, 1785 වසරේ සිට ශාපලත් වනාන්තරයක්....!
එහි ජීවත් වූ යක්දෙස්සියක් එතැන් පටන් ශත වර්ෂ දෙකක කාලයක් තුලදී එහි සිදු වූ අද්භූත බිහිසුණු සිදුවීම් පෙළක්....
එහි වත්මන් පරිච්ඡේදය 1994දී ලියැවෙන්නේ හෙදර් ඩොනාහ්‍යු, ජොෂුවා ලියොනාර්ඩ් සහ මයිකල් විලියම්ස් යන සිසු සිසුවියන් තිදෙනා එම වනාන්තරයට පිවිසීමෙනි.
1994 ඔක්තෝබර් 21 දින එම වනයට පිවිසි ඔවුන් යළි කිසිදා පැමිණියේ නැත.
1995 දී ඔවුන්ගේ වීඩියෝ කැමරාව හමුවෙයි. ඔවුන්ගේ ඉරණම එහි සටහනයි. එම සත්‍ය දර්ශන යොදා 1999 දී නිපදවූ the blair witch project චිත්‍රපටිය මෙතෙක් ලොව බිහිවූ බිහිසුණුම අද්භූත චිත්‍රපටි 10 න් එකක් හැටියට සැලකේ.
මේ, එම සත්‍ය කථාවයි.
Details
ISBN
9789556776188
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review