දාස භාර්යා
About this book
"ඒ් කොහොම වුනත් මෙහෙ මොකක්හරි සිද්ධ වෙනවාමයි.ඔයාට ඔ්නෙනම් බොබීලගේ ගෙදරට ගිහිල්ලා බලන්න... බලන්න එයාගේ ඇඟපත වෙනස්වෙලා තියන හැටි.එයාගේ ගෙදර හරියට රූපවාහිනි වෙළඳ දැන්වීමක ගෙදරක් වගේ.... කුණූ බිඳක් නෑ.... හරිම අස්වාභාවික කෘතිම පෙනුමක් තියෙන්නේ.එයාගේ විතරක් නෙවෙයි.කැරොල්ගේ, ඩොනාගේ, කිටි සැන්ඩර්සන්ගේ ..... ඔය කාගෙත් එහෙමයි.
"ගෙවල් කොයිවෙලාවක හරි සුද්ධ කරන්න ඔ්නෙනෙ....... එයාලගේ හැඩි වෙලානේ තිබුණේ.......
"වොල්ටර්..... මම කියන්නේ ඒවා ගැන නොවෙයි.එයා වෙනස් වෙලා .එයා කතා බහ කරන විදිය, හිතන පතන විදිය ඔක්කෝම වෙනස්වෙලා.ඔයා කියන්නේ, මටත් එහෙම වෙනකල් මෙහෙට වෙලා උඩ බලං ඉන්න කියලඳ?
Details
ISBN
955573402X
පිටු ගණන (Pages)
209
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review