මොන මඟුලක්ද මන්දා

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
In stock
SKU
mona-magulakda-manda-chetan-bhagat-dileepa-jayakody-fast-surasa
ලෝකෙ වටේම ඉන්න කෙල්ලෙ කොල්ලො ආදරේ කරනවා ආදරේ කරල බඳිනවා ඒක ඒ තරම් සිම්පල් වැඩක් හැබැයි ඒ වෙනින් රටවල්වල ඉන්දියාවේ ඒ සෙල්ලං බෑ ඉන්දියාවේ ආදරේ කරන කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පුර්ණ වෙන්න ඕනෙ.

1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම

2.කොල්ලා කෙල්ලට ආදරේ කිරීම

3.කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම

4.කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම

5.කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම

6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම

7.ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ල කෙල්ලටයි, ඒ කෙල්ල කොල්ලටයි, ආදරේ නම් කසාඳ බැදීම මොන මඟුලක්ද මන්දා?

Author චේතන් බගත් - Chetan Bhagat (20), දිලීප ජයකොඩි - Dileepa Jayakodi (51)
Publisher සුරස - Surasa (fast publishing) (613)
ලෝකෙ වටේම ඉන්න කෙල්ලෙ කොල්ලො ආදරේ කරනවා ආදරේ කරල බඳිනවා ඒක ඒ තරම් සිම්පල් වැඩක් හැබැයි ඒ වෙනින් රටවල්වල ඉන්දියාවේ ඒ සෙල්ලං බෑ ඉන්දියාවේ ආදරේ කරන කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පුර්ණ වෙන්න ඕනෙ.
More Information
ISBN 9789556771862
පිටු ගණන 499
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මොන මඟුලක්ද මන්දා
Back to Top
Related Products