අහා හැඩයි මේ රෑ
About this book
තමා පසු පසින් ලුහු බැඳ එන පොලිස් රථය ඔහුට පෙනෙයි.
බැහැ කීයටවත් පොලලීසියට අහුවෙන්නම බැහැ. රියදුරු අසුනට එහා අසුනේ වූ දරුවා දෙස බැලූ ජිමී, ඉන් අදහසක් උපදවා ගත්තේය.
මං මේකට වෙඩි තියල, එළියට ඇදලා දැම්මොත් පිටිපස්සෙන් එන එකා කොල්ලව බේරගන්න වාහනේ නවත්තනව සිකුරුයි..... මිනිහ තව පොලිස් වාහන ගෙන්න ගන්න කලින් දැම්මම ඒ දේ කරන්න ඕනෙ....
ජිමී දරුවාගේ ආසන පටියේ ගාංචුව මුදා හැරියේය. අනතුරුව දරුවාගේ පැත්තේ දොරගුළු ද හැරලූයේය. ඊළඟ තත්පරයේ දී ජිමී සිය ජැකට්ටුව තුළට සුරත යැව්වේ පිස්තෝලය ගැනීමටයි.
Details
ISBN
9789556777062
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
සිය රෝගී සැමියා බැලීමට කැතරීන් ඩෝර්නාන් සිය දරු දෙදෙනා වන මයිකල් හා බ්‍රයන් සමගින් පිටත් වන්නේ නත්තල උදා වන සීතල රාත්‍රියේය. නගරය තුළ දී සිය මවගේ මුදල් පසුම්බිය සොරා ගන්නා සොරෙකු පසු පස හබා යන සත් හැවිරිදි බ්‍රයන් නොසිතූ ලෙස දරුණු මිනීමරුවෙකුගේ ග්රහණයටඑක හුස්මට කියවිය හැකි Suspense Thriller ගණයේ කෘතිය කි. දිලීප ජයකොඩි මහතාගේ රසවත් පරිවර්තනය කි. සෑම විටම ඊලඟට කුමක් වේද ප්‍රශ්නය පොත බිමින් තැබීමට ඉඩ නොතබයි.
Write a review
Write a review