Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සත් වැනි සඳේ රෑ
About this book

අපි නැවත එක් වී සිටින්නෙමු. දැන් ඔහුට විවෘත ව අභිවන්දනය කරන පළමු වැන්නා මම වන්නෙමි. තවත් නම් ඉතින් රහස් නැත. අපගේ විවාහය පිළිබඳ කතා පුවත, සිටුවරයාගේ මරණය, විලහෙල්මිනා කන්‍යාරාමයක විවේකීව ගත කරන්නට පිටත් වී යාම, අපගේ පුත්‍රයා සොයා ගනු ලැබීම - මේ සැම අතීතයට එක් වූ පුරා වෘත්තයන් ය. යුද්ධය පිළබඳ වැදගත් සිදුවීම විසින් ඒ සියල්ල ගිල ගනු ලැබ තිබේ.

මැකිසිමිලියන් ගෙදර පැමිණ සිටී! ඔහුත් ෆ්‍රීට්සිත් එක් කිරීමේ මහා ප්‍රීතිය මම අත්වින්දෙමි. මගේ පුතුට දැන් මවක පමණක් නොවේ, ඔහුට ආදරය කළ හැකි, ගෞරව කළ හැකි පියකු ද සිටී……

ISBN
9789551387074
පිටු ගණන (Pages)
490
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සත් වැනි සඳේ රෑ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.