පෙර භවයේදී ද පෙම් කළෙමි
About this book
ග්වෙන්ඩොලින් ෂර්බෘෘක් ආර්යාව සර් ෆිලිප් චැඩ්ලේ ප්‍රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිඳු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි.
යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කීපයක් ඇතුලත සිදු වූ සර් ෆිලිප්ගේ එකම ආදරවන්තියගේ අරමුණ ග්වෙන්ඩොලින්ගේ උපත සමඟ කිියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් එය ග්වෙන්ඩොලින්ගේ කිසියම් පරිකල්පනයක්ද?
මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප්‍රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්තතරය තුළින් සොයාගත හැකිය.
Details
ISBN
9789556910414
පිටු ගණන (Pages)
263
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
-
★★★★★ An interesting bookපුනර්භවය ගැන වෙනස් විදියක තේමාවක් යටතේ ලියවුනු ලස්සන පොතක්
-
very goodvery good
Write a review