Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රාජකීය කාන්තාරය
About this book
අධි සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වී සිටි අල් සා වුඩ් රජ පවුලේ සාමාජීකයෝ සහභාගි වු කාන්තාර සංචාරයේ දී තම එඩේර ග්‍රෝතික මූලාරම්භයන් ගැන අවබෝධයක් ලබති. සියලු මුස්ලිම් රටවල ගැහැනුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇයට අවශ්‍ය ශක්තිය ලැබීමට එහි දී ලබන අත්දැකීම් හා අවබෝධය හේතු වී ඇත. තම ඥාති පුත්‍රයෙකු විසින් පකිස්තානයෙන් මිලට ගෙන එනු ලැබ සිටි ගැහැනු ළමයෙකු තවත් ඥාති පුත්‍රයන් දෙදෙනකු හා එක්ව මේ කාන්තාර කඳවුර තුළ දී දූෂණය කරන ආකාරය සිය ඇසින් දැක කෝපාවිශ්ඨ වන සුල්තානා ඇයව බේරා ගන්නා අතර සියලුම ආකාරයේ හිංසනයන්ට ලක්වන ගැහැනුන් වෙනුවෙන් පෙනී සිටින බවට සපථ කර එ් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සුදානම් වන්නීය....
ISBN
9789556525083
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාජකීය කාන්තාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.