Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නොහඳුනන ලින්කන්

නොහඳුනන ලින්කන්

About this book
''මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිදු, ආගන්තුක, මිතුරන් රහිත, නුගත් කොලුවෙකු ලෙස ය.මසකට ඩොලර් අටක වැටුපට ඔරු පාරුවල වැඩ කළෙමි.මුව සමකින් සැදු කලිසම මගේ දණ හිස්වලට පහළින් සිර වුවකි.මුව සම තෙත් වු පසු එය හිරු එලියෙන් වියළි හැකිලෙයි.මගේ කලිසම මේ අන්දමට හැකිළි යන තෙක් කෙටි වූවාද යත් මගේ මේස් කලිසම් වාටි අතර හිදැසක් නිර්මාණය විය.මා උසින් වැඩෙත් ම තෙත් වන මුව සම හැකිළිමට බඳුන් වී තව තවත් කෙටි වී හිර විය.අවසානයේ අද ද දැකිය හැකි නිල් පැහැති රේඛාවන් මගේ පාදය වටා සිටුහන් විය.මා රදළයෙකු මෙන් මනහර ව හැඳ පැළඳ සිටිතැයි ඔබ කියන්නේ නම් ඒ වරදට සමාව යදිමි"
Details
ISBN
9789556521534
පිටු ගණන (Pages)
378
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නොහඳුනන ලින්කන්

Reviews are published once a member of our team has read them.