Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මතක මිය ඇදෙන සඳ

මතක මිය ඇදෙන සඳ

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

WHEN MEMORY DIES
අම්බලවානර් සිවානන්දන්

මම සිවානන්දන්ගේ 'මතක මිය ඇදෙන සඳ' සියලු දෙනාට නිර්දේශ කරමි.
- ආතර් සී. ක්ලාක්

කම්පනයෙන් හා සසැලීමෙන් තොරව මේ පොත කියවීමට නොහැකිය.
- පොදු රාජ්‍ය මණ්ඩලීය රචකයන්ගේ ත්‍යාගය සඳහා හේතු පාඨය

සිවානන්දන්ගේ තේමාව, යටත් විජිතවාදයේ අනර්ථකාරී බලපෑම, අතිශයින් දේශපාලනිකය. නමුත් ඔහු එය ලියන මානුෂික ආකාරය, වියළි තොරතුරු හා දෘෂ්ටිවාදය ඇද බැඳ තබාගන්නා ප්‍රබන්ධයක් බවට විපරිනාමණය කරයි.
- කේටි චිශෝම් - සන්ඩේ ටෙලිග්‍රාෆ්

සෑම හැරීමකදීම හද බිඳියි, උණුසුම් කරවයි; එය ජීවිතය කෲර කිරීමට එදිරිව ආත්මයේ තිරසර බව ඌර චක්‍ර කොටවයි. - නිව් ඉන්ටනැෂනලිස්ට්

'මතක මිය ඇදෙන සඳ' මෙරට විමුක්තිකාමී දේශපාලනයේ හෘදය සාක්ෂිය තියුණු ලෙස ප්‍රශ්න කරන කෘතියකි. ලාංකික පාඨකයාට සිවානන්දන් සුනම්‍ය බසකින් හඳුන්වා දීම පැසසුම් කටයුතුය. - මෙන්දක අබේසේකර

සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සිංහල යෙදුම් ඉතා උචිත ලෙස යොදාගත් ඉහළම ගණයේ ප්‍රතිරචනයකි. - අසංක පෙරේරා

ISBN
9789554788701
පිටු ගණන (Pages)
718
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මතක මිය ඇදෙන සඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.