පවුරු බැඳි රාජ්‍යය
About this book
භද්‍රජි මහින්ද ජයතිලක මහතා විසින් රැසැයුණු පවුරු බැඳි රාජ්‍යය කියැවීමි. මෙය අගනා කෘතියකි. චීනයේ බොහෝ පෙරැ රදොල බලය පැවැති කාලයේ පැවැති ජීවිත තත්ත්වය මෙය හෙළි කෙරෙයි. චීනයේ එක් කාල සීමාවෙක පැවැති ජන ජීවිතය කෙබඳු ද යන්න දක්වන මෙය එක් අතෙකින් කාල පරිච්ඡේදයෙක ඉතිහාසයෙකි. අනෙක් අතින් බිභත්ස කරුණා හාස්‍යාදි රසවලින් පිරුණු කාව්‍යයෙකි. මෙය සිංහල කතා සාහිත්‍යයේ උච්ච ස්ථානයක වැජැඹෙන ජීවිත චරිතයෙකි.
බලන්ගොඩ ආනන්ද මෛත්‍රය ස්ථවිර
Details
ISBN
9789555518789
පිටු ගණන (Pages)
336
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review