Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අපේ විත්ති

අපේ විත්ති

About this book

සිංහල සාහිත්‍යයේ වර්තමාන අවධියක ගැන ලියවෙන කලක වික්‍රමසිංහ යන නම සම්භාවනීය ස්ථානයක් ගන්නා බව කිවමනා නොවේ.අපරදිග සාහිත්‍යය ආශ්‍රය කරමින් අප අතර පෙර නොවු නානාවිධ සාහිත්‍යාංගයන් සිංහලයට ඇතුළත් කොට අප සාහිත්‍යයේ නවෝදය සැලැස්වූවන්ගේ මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ කෙනෙකි.වික්‍රමසිංහ විසින් රචිත නවකතා ද විචාරපුර්ණ ලිපි ද, දෘෂ්‍ය කාව්‍ය ද, දාශීනික නිබන්ධ ද කෙටිකතා ද ඔහුගේ නිර්මාණ ශක්තියේ විවිධත්වය ප්‍රකාශ කරත්.

-මහාචාර් එදිරිවීර සරච්චන්ද්‍ර

ISBN
9789550201112
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපේ විත්ති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.