මගේ කතාව
About this book
මාර්ටින් වික්‍රමසිංහ විසින් 1947 දී ලියා පළ කරන ලද මෙම කථා සංග්‍රහයට කෙටිකථා දහයක් ඇතුළත්ය. චරිත නිරූපණය,
සිද්ධි විකාශනය හා භාෂාව යොදා ගැනීම අතින් වික්‍රමසිංහ මෙම කෙටිකථා මඟින් පිළිඹිබු කොට ඇති ශීල්පීය නිපුණතාව, නූතන
කෙටිකථාවේ වර්ධනනයට බෙහෙවින් ඉවහල් වීය. මෙහි එන බබාගේ වෙසක් පහන නමැති කෙටි කථාව ළමා මනස විවරණය
කෙරෙන සුන්දර කෙටි කථාවකි...
Details
ISBN
9789550201471
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review