Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලීලා

ලීලා

ප්‍රකාශක (Publisher): සරස - Sarasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද 'ලීලා' නම් අභිනව ප්‍රබන්ධ කථාවෙන් කොපියක් ලැබී ස්තුති සහිතව භාරගෙන කියවා බැලීමි.

මට නොඑක් විට ලැබෙන පොත්පත් සම්බන්ධ ගුණ දෝෂ පරීක්‍ෂණයට නොවෙහෙසෙන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් වීය. මක්නිසාද යත් මාර්ටින් වික්‍රමසිංහ මහතා යම් යම් දේ සොයා පරීක්‍ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමට අසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි.


-යගිරල පඤ්ඤානන්ද නාහිමි
සරසවි සඳරැසල 1919 ජූනි 19

"ලීලා නවකතාවට පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි. නවකතාවේ අදහස් ප්‍රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබඳව කෙරෙන විවේචනයත් අදට ද වලංගු වේ. ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිත්‍ය විචාරය අනුව අගය කිරීමකට ලක් කළ හැකි ද යන්න විමසීමේදී එය වැදගත් වේ. පැරණි සාහිත්‍යය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරීමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි. "


-චන්ද්‍රා අමරසේකර
සබරගමුව විශ්ව විද්‍යාලයේ භාෂා හා සමාජ විද්‍යා අංශයේ හිටපු පීඨාධිපතිනි

ISBN
978955841509
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලීලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.