Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / බිල්ල සහ අපූරු මුහුණ

බිල්ල සහ අපූරු මුහුණ

ප්‍රකාශක (Publisher): සරස - Sarasa
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් වරින් වර ලියා පල කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ය. ගැමියන්ගේ ඇදහිලි, විශ්වාස, සිරිත් විරිත්, මසුරුකම් යනාදී ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පංති ජනයාගේ බොරු සමාජ හර හා රුවටිලිකාර ජීවිතයද මේ කෙටිකතා වලින් විවරණය කොට ඇත්තේ උපහාසය මුසු දයානුකම්පාවකින් යැයි කිය හැකිය.

ISBN
9789550201488
පිටු ගණන (Pages)
129
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිල්ල සහ අපූරු මුහුණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.