තේරි ගී
About this book
''බෞද්ධ සාහිත්‍යයෙහි එන ථෙර- ථෙරී ගාථා හුදු විමුක්ති සුවය පමණක් නොව ගිහි ජීවිතයේ සැප දුක් වුව උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට අනුබල දෙන ගුරු අරුතින් පිරි කාව්‍ය විශේෂයකි. එහි විශිෂ්ටත්වය හඳුනාගෙන සිංහලයට නැඟීමට මාර්ටින් වික්‍රමසිංහ ගත් ප්‍රයන්තය ප්‍රශස්තය. වික්‍රමසිංහයන් සිංහලට නැගු තේරී ගී තුලින් ඔහුගේ ඉවසීම,දයාව ,කරුණාව, මෛත්‍රීය , උපේක්ෂාව උසස් අයුරින් ප්‍රකට වන හෙයින් මුනිවරයකු බදු ගුණ ඇති තලතුනා උගත් ගැමි බෞද්ධ කවියකු අපට හිමිවිය.
Details
ISBN
9558415642
පිටු ගණන (Pages)
105
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review