සිංහල සිනමා සිත්තම්
About this book
මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා බොහෝ දෙනා හඳුනන්නේ මහා සාහිත්‍යධරයෙක් ලෙසිනි.
එහෙත් ඔහු පුරෝගාමි චිත්‍රපට විචාරකයෙකු ලෙස පුවත්පත්වලට ලිපි සපයා ඇති බව දන්නේ ස්වල්ප දෙනෙක් පමණි.
ඔහු විසින් සිංහල සිනමාව අරභයා පළකරනු ලැබූ විවිධ මතාන්තර හා විචාර වින්තාවන් ද අඩංගු මෙම ලිපි එකතුව සිංහල සිනමා වංශ කථාව හදාරන්නවුනට මහඟු මුලාශ්‍රයක් වනු නොවනුමානය.
Details
ISBN
9789558415894
පිටු ගණන (Pages)
115
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review