Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය

නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය

ප්‍රකාශක (Publisher): සරස - Sarasa, වෙනත්
About this book
නිදහස් බෞද්ධ සම්ප්‍රදායක පැතිකඩ කිහිපයක් විමසුමට හසුකරමින් මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ අගනා නිබන්ධ දහසයක් මේ පොතට ඇතුළත් වෙයි. සිතියම් රාශියක් සහිත මෙහි පළමුවන නිබන්ධයෙන් අනුරාධපුර සමාධි ප්‍රතිමාව නිවන් මුහුණුවර දැක්වෙන්නක් පමණක් නොව ලාංකික ප්‍රතිමාකාරයන්ගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් මෙන්ම ලෝකයේ ශ්‍රේෂ්ඨ ප්‍රතිමාවක් බව ද ඔප්පු කිරිමට වික්‍රමසිංහ සාක්කි ඵලවයි.සඳකඩපහන ලාංකික බෞද්ධ සංස්කෘතියේ ස්වාධීනත්වය දැක්වෙන අපූරු නිර්මාණයක් යැයි ඊළඟ නිබන්ධයෙන් සමර්ථනය කෙරෙයි.ඒ පර්යේෂණාත්මක ලිපි දෙකම ස්වාධීන චින්තකයකුගේ තර්කානුකූල රචනා ය. බුදුන් වහන්සේ වැදෑරු ප්‍රාකෘතයට ළංවන බසින් මිහිඳු හිමියන් මෙහි පිවිස වු බුදු සමය බැහැර කොට බමුණු යතිවරයන් නිපද වු රීතිය හිසින් ගැනීම නිසා බෞද්ධ සංස්කෘතියේ ස්වාධීනත්වය පරිහානියට පත් වු අයුරු අනිත් නිබන්ධයන්ගෙන් හෙළිකෙරෙයි. ලංකාවේ සතු බමුණු අනුකාරක ප්‍රවීන භාෂා උගතුන්ගේත් ඉංගිරිසීන් අනුකරණය කළ සිංහල බමුණු කුලයේත් මතාන්තර හා සිතුම් පැතුම් සුන්බුන් කරන්නකි මේ ග්‍රන්ථය. .
ISBN
9558415693
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.