Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මිරිඟුව - මාර්ටින් වික්‍රමසිංහ

මිරිඟුව - මාර්ටින් වික්‍රමසිංහ

ප්‍රකාශක (Publisher): සරස - Sarasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ආ! ඩොටීගේ ...... දුටුගැමුණු කන්නේ හරියට උපාසක රාළ කෙනෙක් දන් වළඳන්නා වාගේය. යි කියමින් ෂෙම්පින් පාට සාරියකින් සැරසී සිටි එක් ස්ත්‍රියක් ඩොටීගේ බලු කුක්කා දෙස බැලුවාය. ඌ අඟල් දොළහකට වඩා දික් නොවු වියතකට වඩා උස් නොවු දිග සුදු ලොම් වලින් වැසුණ දේහයක් ඇති බලු පැටියෙකි. උගේ කඳෙන් හිස වෙන්ව නොපෙනුණි. බෙල්ලත් කඳත් එක සමාන විය. මුහුණ දෙපසෙහි දික් ලොම් වලින් ‍හෙවණ වු කුඩා වෙරළු මිණි යුවළක් වැනි නෙත් යුවළක් ඌට විය. ආ! දුටුගැමුණු කොපමණ ලක්ෂණදැ යි තවත් ස්ත්‍රියක් කීවාය. මයි ඩාර්ලිං කියමින් ඩොටී තම බලු පැටියාගේ හිස අතගෑවාය. උසස් සමාජයේ ගෑනුන් හා පිරිමින් මෙබඳු අවස්ථාවලදී කතා බස් කිරීමට කලින් පුහුණු කරනු ලැබුවෝ වෙති. එහෙයින් මෙහිදී ඔවුන්ගේ මුවෙන් ගිලිහී වැටුණු වචන හද තුළ උපන් නියම හැඟීම් නිසා මුවෙන් නිකුත් වු වචන නොවීය. ඒ වචන දිව නමැති කපටියා විසින් උසස් සමාජයේ කතා ව්‍යවහාරය නමැති කසුන් පැහැති සායම් බඳුනෙහි බහා ගන්නා ලද බොරුය.
ISBN
9789558415245
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මිරිඟුව - මාර්ටින් වික්‍රමසිංහ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.