ගැහැණියක් සහ තවත් කෙටිකතා
About this book
ගැහැනියක් කතා සංග්‍රහයෙහි කෙටිකතාවලට තුඩු දුන් අත්දැකීම් පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහයන් සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක් මෙය:
මගේ ගැහැනියක් කෙටිකතා පොත පිට වුයේ මිරිඟුවට අවුරුද්දකට පෙර ය.එහි කතාවලට වස්තු වුයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම් කිහිපයකි.එතෙක් අනික් එකම පොතකුදු ලිවීමෙන් නොලත් සන්තෝෂයක් මම ගැහැනියක් පොතේ කෙටිකතා ලිවිමෙන් ලැබිමි.මා එතෙක් ලියූ කතාවලින් හොඳම කතා ගැහැනියක් පොතේ කතා ය.
Details
ISBN
9555640433
පිටු ගණන (Pages)
101
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review