නව චීනයේ පිබිදීම
About this book
මහජන චීන සමුහාණ්ඩුවේ දසවැනි සංවත්සර උළෙලට සංස්කෘතික නියෝජිතයෙක් වශයෙන් සහභාගී වු මාර්ටින් වික්‍රමසිංහ මහතා මහජන චීනයේ නව ප්‍රබෝධය සියැසින් දැක ඉමහත් සේ ප්‍රසාදයට පත් විය.
අවුරුදු දහයකටත් අඩු කාලයකින් චීනය, මහා කර්මාන්ත දියුණුවෙන්, මහා ගංගා මැඩ ගංවතුර වැලැක් වීමෙන්, නගර නිර්මාණයෙන් පමණක් නොව, කලා ශිල්ප දියුණුවෙන් ද විස්මය ජනක උන්නතියට පත් වු අයුරු 1959 දී වික්‍රමසිංහ මහතා විවරණය කලේ අප රටට ද ඉන් නොමඳ අභ්‍යාසයක් ලද හැකි බව අවධාරණය කරමිනි.
Details
ISBN
9558415839
පිටු ගණන (Pages)
78
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review