Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෝමා

සෝමා

ප්‍රකාශක (Publisher): සරස - Sarasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද දෙවැනි නවකතාවයි. සෝමා ලියන ලද්දේ පළමු නවකතාව වන ලීලා රචනා කොට අවුරුදු අටකට පසුව එනම් 1922 දී ය. චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින් සෝමා, සමකාලීන කතා කලාවට නෑකම් කියයි. එසේ වුවද 20 වැනි සියවසේ මුල් භාගයේ සමාජය, ජීවිතය හා චාරිත්‍ර වාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස්වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි.

ISBN
9789550201310
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෝමා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.