පව්කාරයාට ගල් ගැසීම
About this book
1936 දී පළවු මාර්ටින් වික්‍රමසිංහගේ ''පව්කාරයාට ගල් ගැසීම'' නම් වූ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටි කතා ජීවිතයෙහි උපහාසජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැදින්විය හැකිය.සිංහලයන්ගේ චරිතයෙහි විශේෂ අංග සමහරක් මෙහි විවරණයට පාත්‍රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන් පුණී ය.තමා ආරඪ කරගත් තවුස් වෙස නිසා යම් යම් අවස්ථාවන් පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයෙකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙයන් දක්වයි.වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි.
Details
ISBN
9789558415464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review