Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අයිරාංගනී

අයිරාංගනී

ප්‍රකාශක (Publisher): සරස - Sarasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියූ තුන්වැනි නවකතාව වන අයිරාංගනී 1923 දී පළවිය.සමාකාලීන නවකථාවල පිළිබිඹු වු ඒකාකාර දෘෂ්ටියෙන් තරමක් මිදී ඇති මේ නවකතාව ඛේදවාචකයකින් අවසන් වෙයි.20 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රි ලාංකික සමාජ සිරිත් විරිත් හා මනුෂ්‍ය ස්වාභාවයන්හි පිළිබිඹුවක් මේ නවකථාව තුළ දැක්ක හැකිය.
ISBN
9789558415184
පිටු ගණන (Pages)
93
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අයිරාංගනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.