Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය

මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය

ප්‍රකාශක (Publisher): සරස - Sarasa, වෙනත්
About this book
වර්තමාන මානව විද්‍යාව පරිනාමවාදය මුල සිද්ධාන්තය කොට ගෙන උපන්නකි.වෘක්ෂ ලතා ඇතුළු විවිධ කායික ස්වරූප ඇති සකල ජීව ගණයා ජලයෙහි උපන් මූල ජීව බිංදුවකින් පටන්ගෙන අවුරුදු කෙළ කෝටි ගණනක් පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රමයෙන් වෙනස් වෙමින් වැඩිවෙමින් හෙවත් ක්‍රම විකාශයෙන් පහළ වුහ යනු පරිණාමවාදයෙහි ඉතාම කෙටි අරුතයි. මනුෂ්‍යයාගේ පරිණාමය විවේචනය කෙරෙන මෙහි පළමුවන නිබන්ධ තුන හා සිංහල සංස්කෘතිය විමසන අනික් නිබන්ධ ද එක්තැන් කළ මෙම ග්‍රන්ථය මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත්ව සිටියදී ලියා පළ කළ අවසාන කෘතිය වෙයි.මගේ මේ මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය සකු, බමුණු, ඉංගිරිසි අනුකාරකයන්ට ඔවුන්ගේ අනුකාරක සෙළුව දක්වන කැඩපතක් වෙති යි සිතමි.යනුවෙන් පොතේ සංඥාපනය අග වික්‍රමසිංහයන් කරන සඳහන එහි සමුදයාර්ථය වටහා ගැනීමට හේතු වෙතියි සිතමු.
ISBN
9789558415887
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Lelwa kankanmge
    ගොවිතැන
    Ishara ·
Write a review
Write a review

You're reviewing: මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.