අපේ ගමේ විත්ති
About this book
ජන කතාව ජන කවිය සේම විත්ති කතා සාහිත්‍යයකට ද අපි උරුමකම් කියමු.විත්ති කතා නිර්මාණය වී ඇත්තේ ගම හා ගැමි දිවිය කේන්ද්‍රීය කරගෙනය කෙත - කමත - වැව - කඩමණ්ඩිය -නානතොට -පින්තාලිය- වක්කලම- අන්දර වැටිය -.පිල්ලෑව විත්ති කතා සාහිත්‍යයේ තෝතැන්න ය.සැබවින් ම මේ වටා ගෙතුන විත්ති කතා අපට අපේකම කියාදෙන ඥාතින් හා සමාන ය. ඔවුහු ඒ තරමට ළෙන්ගතු වන්නෝය.සමීප පයුරුපාසාන පවත්වන්නෝ ය.
විත්ති කතා සාහිත්‍ය්‍යයේ පුරෝගාමියෙකු වන පියසේන කහඳගමගේ සාහිත්‍යවේදියාණන් අතින් ප්‍රබන්ධිත අපේ ගමේ විත්ති නම් මෙකී සාහිත්‍ය කෘතිය අදින් වසර පනහක් ඔබ්බෙහි වු දකුණ ලක පුරාණ ගමකට අපව කැඳවාගෙන යන වන්දනාවක් වැනිය.එහි දි අපට අපෙන් ඈත් වී යන ගමත් -අපේකමත් යළි හමුවේ.ඒ ඔස්සේ ළෙන්ගතු වන ඥාතිකම කෙතරම් ප්‍රබල ද යත් අපේ ගමේ විත්ති කියවා අවසන් වු පසු මනසෙහි පදිංචි වන එම චරිත අප සමඟ ජීවත් වීමට පටන් ගනී.
Details
ISBN
9789556710823
පිටු ගණන (Pages)
141
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review