පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම
About this book
සිංහල සභ්‍යත්වයේ සමාරම්භක යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා මෙරට ජීවත් නු කාන්තාවන් පරිහරණය කළ ඇඳුම් පැළඳුම් පිළිබඳවත් තත්කාලීන ජනකායගේ සංස්කෘතික පසුබිම පිළිබඳවත් තොරතුරු මෙම කෘතියෙන් විවරණය වෙයි.ලාංකික සාහිත්‍යයක මුලාශ්‍ර පමණන් නොව සංස්කෘතික ඉංගිරිසි ග්‍රන්ථයන්හි දක්නා ලැබෙන තොරතුරු ද පුරාවස්තු ඇසුරෙන් සපයාගන්නා ලද සාධක ද ඇතුළත් වන මෙම ග්‍රන්ථය මහඟු ශාස්ත්‍රීය ගවේශනයකි.
ඉංගිරිසි භාෂාව නොදන්න පාඨකයන්ට මෙබඳු ශාස්ත්‍රීය විෂයයක් අරභයා ඉතා හොඳ දැනුමක් ලබා ගැනීමට මෙම පොත ප්‍රයෝජනවත් වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පොතට සපයා ඇති ප්‍රස්තාවනාවෙහි දැක්වෙයි.
Details
ISBN
9789550201501
පිටු ගණන (Pages)
123
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review