ක්ෂීරපායි සත්තු
About this book
මාර්ටින් වික්‍රමසිංහ මහතා 1931 වර්ෂයේ දී ලියා පළ කළ ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනය වු කලී ජීව විද්‍යාව අරභයා සිංහල බසින් රචනා කරන ලද මුල්ම ග්‍රන්ථය යයි සිතිය හැකිය.එහි එන සියලුම රචනා නූතන යුගයේ විද්‍යාත්මක දැනුම සමග සැසඳෙන බව ජීව විද්‍යාඥයින් පවසා ඇත.එම ග්‍රන්ථයෙහි සත්ව ජීවිතය පිළිබඳව රචනා කොට ඇති නිබන්ධ වර්තමාන සිසු පරපුරේ අධ්‍යයන පහසුව උදෙසා වෙන වෙනම පළ කිරිමේ ව්‍යාපෘතිය යටතේ වායු සාගරයේ යාත්‍රා සහ උරගයෝ මණ්ඩුකයෝ හා ක්ෂිරපායී සත්වයින් පිළිබඳ පරිච්ඡේද පහ මෙම පොතට ඇතුළත් කරන ලද්දේ ගුරු සිසු දෙපිරිසටම ප්‍රයෝජනවත් වන පරිදිය.
උගැන්මේ ආශාවෙන් පමණක් නොව විනෝදය පිණිසද බාල කාලයෙහි සිට ජීව විද්‍යාව පිළිබඳ පොත් කියවන්නට පුරුදු වු නිසා සෙසු අයට ඒ ආස්වාදය ලබා දීම සඳහා මෙම රචනා ලියූ බව වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
Details
ISBN
9789556950458
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review