Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විද්‍යා විනෝද කථා - සත්ව ලෝකය

විද්‍යා විනෝද කථා - සත්ව ලෝකය

About this book

අසිරිමත් සත්ව ලෝකයේ වෙසෙන ඇතැම් සතුන්ගේ වර්ණය හා ඇතැම් අංග ප්‍රත්‍යංග වලින් ඔවුන්ට මෙන්ම මිනිසුන්ට ද ලැබෙන ප්‍රයෝජන ගැනත් මෙහි සඳහන් වෙයි. විද්‍යා විනෝද කථා පොත් පංතියට අයත් මේ පොත ද ළමුත් මෙන්ම ගුරුවරුන් ද සමාදරයෙන් පිළිගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

ISBN
9789550201211
පිටු ගණන (Pages)
48
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විද්‍යා විනෝද කථා - සත්ව ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.