උරගයෝ මණ්ඩුකයෝ සහ කොඳුඇට නැති සත්තු
About this book
උරගයින්, මණ්ඩුක ප්‍රාණින්, කොඳු ඇට නැති සතුන් හා කෘමින් පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ නිබන්ධන කිහිපයක් මේ පොතට ඇතුළත්ය.පරිසරය නිරික්ෂණයෙන් එම සතුන් අරභයා වික්‍රමසිංහයන් ඉදිරිපත් කළ තොරතුරු නූතන සත්ව විද්‍යාඥයින්ගේ විවරණ හා අපූරුවට සැසඳෙයි.සත්ව විද්‍යාව උගන්වන හදාරන ගුරු සිසු දෙපිරිසේම දැනුම වැඩුමට මේ පොත ඉවහල් වනු ඇත.
Details
ISBN
9789556950267
පිටු ගණන (Pages)
55
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review