විද්‍යා විනෝද කථා - කුරුමිණි සත්තු
About this book
මිදුල්වලත් ගෙවලත් දකින්නට ලැබෙන රෑ බදුල්ලා, කුරුමිණියා, කුඹල් මැස්සා, මකුළුවා, කැරපොත්තා සහ ගස් කුරුමිණියා යන කුඩා සතුන්ගේ ස්වාභාව, ගති, පැවතුම්, ආහාර සහ පැටවුන් ගැන තොරතුරු මෙම පොතට ඇතුළත් වේ.
''.... ඇවිදින පහනක් වැනි රෑබදුල්ලා කුඩා ළමයින්ට ඉතා පුදුම සතෙකි.ඌ අල්ලා බැලීමට කුඩා ළමයි ආශා වෙති.ළමයින්ගේ සිත් ඇදී යාමට හේතුව උගේ පිටිපස දැල්වෙන කුඩා පහන ය.උගේ පුදුම ජීවිත කථාව ඇසුව හොත් වැඩිහිටියන්ගේ සිත් වුවත් ඌ කෙරෙහි ඇදෙන්නේ ය.ඌ අල්ලා ගෙන බලන්නට සිතෙයි.''
Details
ISBN
9789550201600
පිටු ගණන (Pages)
32
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
GThe
Write a review
Write a review