Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / වායු සාගරයේ යාත්‍රා

වායු සාගරයේ යාත්‍රා

About this book
අප නිතර හඳුනාගත් කුරුල්ලන්ගේ ජීව විද්‍යාත්මක තොරුතුරු හා හැසිරිම් රටා පිළිබඳ සිත් ගන්නා තොරතුරු රැසක් මේ පොතේ විවරණය වෙයි.වර්තමානයේ පවා ජීව විද්‍යාඥයින් කුහුලක් දක්වන ගැමි පරිසරය හා එහි වෙසෙන ජීවින්ගේ තතු ඉතා සියුම් ලෙස නිරික්ෂණය කරමින් මාර්ටින් වික්‍රමසිංහ රචනා කර ඇති මෙම පොත පක්ෂීන් පිළිබඳ හදාරන ගුරු - සිසු දෙපිරිසටම මෙන්ම එ පිළිබඳ උනන්දුවක් දක්වන පොදු පාඨක ජනකායට ද එකසේ වැදගත් වෙයි.
ISBN
9789556950250
පිටු ගණන (Pages)
49
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වායු සාගරයේ යාත්‍රා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.