Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මැයි මාර ප්‍රසංගය

මැයි මාර ප්‍රසංගය ස්වර්ණ පුස්තක සම්මාන 2024

About this book
එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයිද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්.ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි...' -මැයි මාර ප්‍රසංගය-
ISBN
9786245594252
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 10
  1. හදවතට දැනෙන කතාවක්
    Aniwaren kiyavanna ona kathawak
    janith ·
  2. හිතන්නේ නැති අවසානයක්
    අන්තිමට දුකක්ම ඉතුරු කරපු ලස්සන අවසානයක්..
    Su ·
  3. හිතට දැනුණු කතාවක්
    ඇත්තටම මේක කියවගන යද්දි මට දැනුණෙ නෑ මේක පොතක චරිතයක් කියලවත්. සමිධ අයියා... සංචරණි ඇත්තටම අපි එක්ක ඉන්නව වගේ දැනුණෙ.. ඒ තරම් ලස්සන.. එක හුස්මට කියවගෙ යන්න පුලුවන් කතාවක්..
    මං
    Madu
    28/12/2024
    Anushka ·
  4. ඇත්තටම
    Aniwaren kiyavanna ona kathawak
    Nidu ·
  5. ඇත්තටම ,
    ඇත්තටම මම කියවපු ලස්සනම පොතක්
    මාරම ලස්සනයි
    ❤️❤️
    VJ P රාක්කයේ ඇත ·
  6. අනිවාර්යෙන් ම කියවන්න ඕනි කතාවක් ????
    සමහරවිට මේ ගස ගැන කියන්නම ඔබ මෙහි ඇවිත් ගියා විය හැකිය ????????
    සමිද එක දවසක් ඉස්සර උනා නම් ????????
    මට කතාවේ අන්තිමට හිතේ මාරම දුකක් ඉතුරු උනා....
    මන් ඒ කතාවේ කොච්චර ජීවත් උනාද කියනවා නම් මගේ mood එක දවස් 2ක්‌ යනකම් හරි ගියේ නැ
    ඒ වගේම ඈත කදු වල ලොකුවට හැදුන තනි ගහක් දකිද්දී එදා සංචාරිනි මැයි මාර ගහ දිහා බලන් හිනා උන ඒ මොහොත එක්කම ඒ හැම මොහොතක් ම සමිද බලන් හිටිය කියලා මතක් වෙද්දී පපුව මොකද්දෝ වෙලා යනවා...
    මන් ඒ තරම් මේ පොතට ඇබ්බැහි උනා ????
    Fathima ·
  7. මාරම ලස්සනයි කාතාව
    කතාව කියවලා ටිකක් වෙලා යනකන් හිටියෙ සමිධගේ මලගෙදර ගියා වගේ හැගීමක්. අනේ සමිධට සංචාරීනීට ආදරෙ කියන්න අවස්ථාවක් ලැබෙන්න තිබුනානේ කියලා හිතුනා.ඒත් එහෙම උනානම් මේ පොත මෙච්චර ලස්සන නොවී තවත් එක ආදර කතාවක් සහ සමිධ තවත් එක ආදරවන්තයෙක් වෙනවා. මාරම ලස්සන කතාවක් මේක. හැමෝම එක පාරක් හරි කියවන්නම ඕන
    සුකී ·
  8. හදවතට දැනෙන කතාවක්
    ආදරය ලබන්නට බැරිව ඒක විදින ආකාරය ගැන කියවෙන සරල ලස්සන කතාවක්
    STN ·
  9. ඇත්තටම,
    හිත ඇතුලේ තියන විස්තර කරන්න බැරි අමුතු හැගීම් වචන කරපු ලස්සන පොතක් ❤️
    DILSHI රාක්කයේ ඇත ·
  10. මේක නම් කියවන්න ඕනිම පොතක්
    එක හුස්මට කියවගෙන යන්න පුළුවන් විදිහෙ සරල පොතක්
    ගැඹුරු හුස්මක් තරම් පපුවටම දැනෙන අමුතුම කතාවක්
    ආදරෙන් ගත්ත හුස්ම පොද හෙමි හෙමින් නාස් ගුල් දෙකෙන් එළියට යනකොට දැනෙන සනීපය උණුසුම........ ඒක විස්තර කරන්න බෑ.
    පොතේ අන්තිම වචන ටික කියවන්යද්දිත් හරියට ඒ වගේ.
    ඔව් මං හිතන්නේ
    ඒ වගේම තමයි.
    ඒ වෙලාවට කරන්න තියෙන්නේ ඇස් පියාගෙන පොතේ සුවඳ බලන එක විතරයි.
    Tuesday Chamod kavishka l ·
Write a review
Write a review

You're reviewing: මැයි මාර ප්‍රසංගය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.