කලියුගය
About this book
ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක අධාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකතාවකි. කලියුගය අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගීන් සිදුවන යට කී සමාජ සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය කලියුගය නවකතාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.
Details
ISBN
9558415413G
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
KodithuwakkuPls put my order to curier
Write a review
Write a review