ප්‍රජාපාලන ශික්ෂා
About this book
මාර්ටිං වික්‍රමසිංහ මුල් යුගයේදී ලියා පළ කරන ලද ප්‍රජා පාලනය පිළිබඳ මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ පැරණී රාජ්‍ය හා ප්‍රාදේශීය පාලනය අරභයා වටිනා තොරතුරු රැසක් අනාවරණය කරන්නකි.පුරාතන හා නූතන ආණ්ඩු ක්‍රම පළාත් ආණ්ඩුව ගම් සභා හා ගම් සභා උසාවි,සමූපකාර සමාගම් ආදී ප්‍රජාව හා රාජ්‍යය සම්බන්ධ දුර්ලභ තොරතුරු රැසක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත්ය.ශ්‍රි ලංකාවේ රාජ්‍ය පරිපාලන ඉතිහාසය හදාරන්නන්ට මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ටද ප්‍රජා පාලන ශික්ෂණය සම්බන්ධ අවබෝධයක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වනු ඇත.
මෙම අදහස් මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ඉදිරිපත් කරන ලද්දේ 1934 වර්ෂයෙ තරම් ඈතක දීය.
Details
ISBN
9789556950472
පිටු ගණන (Pages)
102
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review