සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා
About this book
විසි වන සියවසේ දී අපූරු සහ විශිෂ්ට ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළ ඩේල් කානගී මෙම පොතෙහි විග්‍රහ කර ඇත්තේ ලෝකයේ සුප්‍රකටම සහ විශිෂ්ටතම මිනිසුන් සහ ගැහැනුන් රැසකගේ ජීවිත අත්දැකීම් ය. ඉතා රසවත් ලෙස ගොනු කර ඇති ඒ තොරතුරු ඇතැම් විට අභියෝග ජය ගැනීම සහ සුවිශේෂී චරිත ලක්ෂණ ගැන ය; ඇතැම් විට මනු ලොව වාසීන්ගේ විස්මිත ගති සොබාවන්, අසාර්ථකත්වයන් සහ පරාජයන් පිළිබඳව ය. එක් අතකින් මෙය විශිෂ්ටයන්ගේ ජීවිත ගැඹුරින් විමසා බැලීමකි; තවත් අතකින් ඔවුන්ගේ ජීවන රහස් හෙළිදරව් කිරීමකි.
Details
ISBN
9789556564075
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review