About this book
මලාලා ගැන අපේ සමාජය තුළ අවදි කරවීමක් ඇති කරන්නට එච්. ඩී. ජයසූරිය මහත්මා ගෙන ඇති උත්සාය සහ වෙහෙස පැසසුම් කටයුතුය. මලාලා චරිතය තුළින් දෙනු ලබන පණිවුඩය වන්නේ කාන්තා අධ්‍යාපනය පිළිබඳ අභියෝගයයි. ලොව සෑම රටක් ම එක් අවදියක පුරුෂ ආධිපත්‍යය ඉදිරියේ මෙම අභියෝගය ජයගන්නට අරගල කර ඇති අයුරු ඉතිහාසයේ දැකිය හැක.
එය,
වෙනස් සමාජ, සංස්කෘතික, භාෂා පරිසරයක සිදුවීම් වුව ද, මිනිස් පවුලක සිතුම් පැතුම්, කතාබහ, හැසිරීම්වල පොදුබව අපට දැනෙන අයුරින් මලාලාගේ කතාව තුළින් පාඨකයාට සරල බසින් ඉදිරිපත් කරන්නට ජයසූරිය මහතා සමත්ව ඇති බව මගේ අදහසයි.
- ඉම්තියාස් බාකීර් මාකාර්
Details
ISBN
9789553051394
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review