Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සහෘද අන්ත

සහෘද අන්ත

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
සහෘද අන්ත “ඔයා පක්ෂපාති රුසියාවට ද?’” මගේ මුවින් පිටවූවත් ඒ වදන් බොහෝ ආගන්තුකව මට දනුණි. “මං පක්ෂපාතී ඔයාට” මට එක්වරම සිහිපත්වූයේ නිවස ඉදිරිපිට රැඳවුණු ඇමෙරිකානු ධජයය. එය ජූලි මස සතරවන දා පැවැත්වෙන ආචාර පෙළපාලි හා විචිත්‍රවත් දේ වෙනුවෙන් දැමෙන්නෙකි. පෙළපාලිය යන විට මැටි හිසෙහි රැඳි තොප්පිය ගලවා ආචාර කරයි. “රුසියාවටද? ඇමරිකාවටද?” “ඇමෙරිකාව, ඇත්තට ම ඇමෙරිකාවට. මං විශ්වාසකරන දේ ඔයා දන්නවා නේ.” “මං දන්නවාද?” “මං දරුවෙක්. අනාථ දරුවෙක්. ඒ හින්දා මට තෝරාගැනීමක් නෑ.” “ඔයාට හැමතිස්සෙම තෝරාගැනීමක් තියෙනවා.” “රුසියාවේදී නෑ.” මම නිහඬවීමි. “ඔයාගේ පක්ෂපාතිකම. ඒක එක වෙලාවක තිබුණේ රුසියාවට.” “පැහැදිලිවම. මුලින්ම මං විශ්වාස කරන්නෙ මං කරන දේ. මං රුසියානුවෙක්. අනෙක මං හිතේ තියෙන අදහස්වලට අලුත් අදහස් දමාපු කෙනෙක්. බලහත්කාරයෙන් වෙනස් කරපු කෙනෙක්.ඒත් දැන් මං ජීවත්වෙන්නේ මෙහේ. ඒ හින්දා ඇත්ත දකිනවා.” “ඒ ගැන මට නොකිව්වේ ඇයි?” “මං ඒක කියන්නේ කොහොම ද?” “මයෙත්තෙක්ක ඔයා අවුරුදු දහයක් ජීවත් වුණා. ගෙවිච්ච ඒ අවුරුදු දහයේ එකම එක දවසකවත් ඔයා “ව්ව්, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.” කියලා ඔයා නිකමටවත් කිව්වේ නෑනේ.”
ISBN
9786245663019
පිටු ගණන (Pages)
367
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සහෘද අන්ත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.